Sri Lankan Canadian Action Coalition Ontario Bill 104

United Sri Lankan Canadian platform to deliver actions!

Geneva: Lessons for Sri Lanka from Swiss Scholars!

Dr. Daniele Ganser’s book “Ilegale Kriege” (ඉලේගාල ක්රීග) or “The Illegal wars” explains the manouver by UK and Germany last week in misleding the UNHRC to give a new form to the illegal wars!

UK and Germany manouvered the UNHRC to get a mandate to “investigate war crimes allegations against Sri Lanka”. In order to do that, they first suppressed the truth – the obvious evidence! This could possibly cost German Foreign Minister his job!
The truth relating to Sri Lanka’s war against the fascist Tamil Tigers is easy to get and direct; they are at UK’s fingertips; The evidence is in the dispatches sent by the UK’s then defence attache Colonel Anthony Gash in Colombo who was reporting directly from the warzone and those from his US counterpart Lt. Col. Lawrence Smith, plus the ICRC reports.

The UK hid these from the UNHRC, according to UK parliamentarian Lord Michael Naseby. The German foreign ministry as well as the UNHRC evaded their due diligence to ask for those when the matter was brought to their knowledge.

This is the new form of illegal wars – how the UN system is misused to achieve NATO’s goals.

Dr. Ganser describes in his book how NATO manouvered the UN, from the day of Bay of Pigs attack on Cuba in 1962 through many other similar wars!
Fascinating read to understand how the world system functions. Unfortunately only available in the German language! A must translation to Sinhala.
Dr. Ganzer is a Swiss peace researcher, he lives in Basel (බාසල්), Switzerland.

සාමය පිලිබඳ පර්යේෂකයකු වන ස්විස් ජාතික ආචාර්ය ඩනියෙල ගන්සර් යනු අප කවුරුත් දැන ගත යුතු චරිතයකි.
එක්සත් ජාතීන්ගේ මූලික නියමයන්ට අනුව 1945 න් පසුව එක් රටකට තවත් රටකට එරෙහිව යුද්ධ කිරීම තහනම් වේ.
ස්විට්සර්ලන්තයේ බාසල් විශ්ව විද්යාලයේ තම මූලික උපාධිය හැදෑරූ ගන්සර් මහතා තම නිබන්ධනය උදෙසා ආකර්ශනීය මාතෘකාවක් තෝරා ගත්තේය (1997). එනම් ඇමෙරිකාව 1962 කියුබා ආක්රමණය කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියමයන් වලට අනුගත වූයේද වගයි.

ඒ අනුව එතුමා එ.ජා සංවිධානයේ පුස්තකාලයට ගොස් කියුබානු ආක්රමණයට අදාල එකල එජා සංවිධානයේ සිදුවූ සාකච්ඡා පරිශීලනය කිරීමට පටන් ගත්තේය. ඒවා කියවූ ඔහු තේරුම් ගත්තේ බලවත් ජාතීන් තමුන්ගේ අභිප්රායන්ට සිතැඟි පරිදි එජා සංවිධානයේ නීති මගහැර තමුන්ට අවශ්ය දේ කරගන්නා බවයි. ඒ අනුව ඔහු තම නිබන්ධනය 1997 දී “Role of the UN in the Cuban Missile Crisis in 1962” නමින් එලිදැක්වීය.

වසර 2000 දී ඔහුගේ කෘතිය ඇමෙරිකාවේ University Press of the South මගින් “Reckless Gamble. The Sabotage of the UN in the Cuban Conflict and the Missile Crisis in 1962” නමින් එලිදැක්විය.

පසු කලෙ ඔහු “NATO Geheheimarmeen in Europa නේටෝ ගෙහයිම් ආර්මේන් ඉන් ඔයිරෝපා” නොහොත් “යුරෝපයේ නේටෝ රහස් හමුදා” නම් කෘතියක්ද පල කලේය.
එජා මානවහිමිකම් සංවිධානය මෙවර ලංකාවට එරෙහිව හැසුරුනේ එජා සංවිධානයේ නීති උල්ලංඝනය කරමිනි. පාකිස්තානු සහ වෙනිසුවෙලා තානාපතිවරුන් ප්රකාශ කල ලෙසට එජා සංවිධානය 60/251 නීතිය උල්ලංඝනය කරමින්, ශ්රී ලංකා රණවිරුවන් පෝරකයට ගෙන යාම සඳහා හොර පාරක් සාදා ගත්තෝය.
ලංකාවේ කොතෙකුත් උගතුන් සිටිති. ආචාර්ය ගන්සර් සිසුවෙකු ලෙස කල ලෙසට එජා සංවිධානය ශ්රී ලංකාවේ රණවිරුවන් කොටු කිරීමට තම සංවිධානය බලවත් ජාතීන්ට අවශ්ය ලෙසට මෙහයවූයේ කෙසේදැයි සොයා බලා පර්යේෂණ ග්රන්ථයක් එලිදැක්වීම ලාංකික විශ්ව විද්යාලවල මහාචාර්ය වරුන්ට සහ සිසුවන්ට අයත් කාර්යභාරයකි.

– රනිල් ජයනෙත්ති –

About Author

Shares